Friday, November 27, 2015

Middle Path | මධ්‍යම ප්‍රතිපදාව | Majjhimāpaṭipadā

නොපෙනෙන මානය | දෙරණ | 2015-11-25 | ඉල් පුන් පොහෝ දින සවන් වැකුණු අදහසක් | පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්ථවීර

Does middle way really meant the middle way between the two extremes?

Logic 1 : "හොරකං කරනකොට එහි අන්ත දෙක වෙච්ච හොරකං නොකරම ඉන්නවයි, ඔක්කොම හොරකං කරන් යනවයි කියන කතාවේ මැදුම් පිළිවත වෙච්ච පොඩ්ඩක් හොරකං කරනවයි කියන එක හොඳ වැඩක්ද? "

Logic 2 : "මධ්‍යම ආණ්ඩුව කියන්නේ අන්ත දෙකක් අතර මැද තියන ආණ්ඩුවක්ද? …මධ්‍යම බස් නැවතුම්පළ කියන්නෙ තැන් දෙකක් අතර මැද ගානට මිම්මට හදල තියන බස් හෝල්ට් එකක්ද?"

Conclusion : "මධ්‍යම ප්‍රතිපදාව යනු වැඩි වශයෙන් මූලික යන වචනයෙහි අරුත දේ"