Thyagaraja Bhagavathar and Joe Abeywickrama

දුල්කර් සල්මාන්ගේ Kaantha චිත්රපටය ටිකක් සොෆ්ට් ක්රයිම් ත්රිලර් එකක්. බයෝපික් එකක් නොවුණට දමිළ සිනමාවේ පළමු සුපර් ස්ටාර් වුණු ත්යාගරාජා බගවතාර්ගේ ජීවිතයේ යම් යම් සිද්ධි චිත්රපටයට පාදක වෙලා තියෙනවයි කියලා කියවෙනවා.



කවුද මේ ත්යාගරාජා බගවතාර්? දඩාර දකුණු ඉන්දීය ෆිලුම් ෆෑන් කෙනෙක් නොවෙන හන්දා ඒ කවුද කියන්න මම නම් දන්නේ නෑ. හැබැයි ටෝනි රණසිංහ කියන්නේ ජෝ අබේවික්රම නම් එයා ගැන හොඳටම දන්නවා කියලයි.





Comments