ගැමුණු රජකල දවස
…චණ්ඩ මේඝ රණ ගෝෂා
…යුධකලා වූ සටන් බිම
…මතින් පිසගෙන ආ පවන් රැලි
…කියාවි ඒ සක් හඬින්
…ලක් දිව දෙදරූ වග
…
…කුඩාකල මා සුවඳ මුසු වූ
…ඒ උණුසුම් සුළං රොද
…සීත පවන් රැලක් වී
…අදත් මා අභියස
…සක්මන් කර පවසන්නෙ
…ඒ කතාවම නොවෙද?
…
…
…චණ්ඩ මේඝ රණ ගෝෂා
…යුධකලා වූ සටන් බිම
…මතින් පිසගෙන ආ පවන් රැලි
…කියාවි ඒ සක් හඬින්
…ලක් දිව දෙදරූ වග
…
…කුඩාකල මා සුවඳ මුසු වූ
…ඒ උණුසුම් සුළං රොද
…සීත පවන් රැලක් වී
…අදත් මා අභියස
…සක්මන් කර පවසන්නෙ
…ඒ කතාවම නොවෙද?
…
…
Comments
Post a Comment