Sky and Clouds

විදාහල කවුළුවෙන් දෑස් හැර බැලීමි
…අනන්ත අහස් කුස සිසාරා දැකීමි
…
…පාවයන වළාගැබ රූ මවා සරසනා
…යම් දිනක පොළෝමත ඇද වැටී නැතිවනා
…හිතත් අහසත් දෙකක් නොව එකක්මැයි
…සිත් පුරා පාවෙනා පැතුම් වළාවක්ම යැයි
…
…

Comments