Cranes Posted by Upekha Vandebona on December 10, 2013 Get link Facebook X Pinterest Email Other Apps රන් පැහැ රන් ආකාසේ වළා තලය අරා නැගෙන රන් හිරු රැස් කදම්බයෙන් දිලිසී දිලීසී පියඹන සකලයිනේ ඔබ කොයිබද පියඹා යන්නේ... සිදුමැලි පැහැ යයි කීවද කණයා යැයි නම් දැරුවද සැන්දෑ අහසට එය නම් කම් නැති වැන්නේ Comments
Comments
Post a Comment